Menu

ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ ගණිකා මඩමකදී පොලිසියට කොටුවෙයි?

January 12, 2018

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

එම අවස්ථාවේදී ඇමතිවරයා අධික ලෙස බීමතින් සිට ඇතැයිද පොලීසියට ගෙන ගොස් ඇත්තේ ඇමතිවරයා වෙනුවට ඔහුගේ රියදුරා බවද වාර්තාවේ සදහන්ය.

එම ස්ථානනය වටලද්දී ඇමතිවරයාට ලබා දී තිබූ විශේෂ ආරක්‍ෂකයන්ද එහි සිට ඇතැයි වැඩි දුරටත් සදහන්ය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක