Menu

“මොන පක්ෂේ ආවත් මේකයි වෙන්නේ”..දේශපාලනඥයන්ටයි කනේ ඇගිලි ගහගන්න නිහාල් නෙල්සන් කියපු කතාව (Video)

January 11, 2018

‘බයිලා’, ‘වොලී බැස්ටියන්’ ඔය නම් දෙක වෙන වෙනම කියවන්න බැරි තරම්. ඒ වගේම ඒ අතරට නැතුවම බැරි නමක් තමයි නිහාල් නෙල්සන් කියන්නේ.

රසික හදවත් ගීතයෙන් සැනසූ අපේ රටේ දක්ෂ කලාකරුවෙක් තමයි නිහාල් නෙල්සන් කියන්නේ.

කලාව ගැන, කලාවට වියයුතු සේවය ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ටයි කනේ ඇගිලි ගහගන්න කතාවක් පසුගිය දා ඒ මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

“සංස්කෘතික අමාත්‍යංශයට ගියාම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ… ඒවගේ රටක් මේක” ඉතින් වෙන මොන කතාද..

“මේවා නැව් ගණන් දීලා තියෙනවා… එත් කවදාවත් කෙරිලා නෑ”

“මොන පක්ෂේ ආවත් මේකයි වෙන්නේ”

“සමහර කලාකරුවෝ හරි අපුරුවට ගොඩයනවා.. එත් කලාව කවදාවත් ගොඩයන් නෑ.. කලාවට සේවයක් වෙන්නයි ඕනි”

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක