Menu

පොලිස් මැදිරියේ සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියයයි

January 11, 2018

පිටකොටුව පොලීසියේ සිරමැදිරිය තුළ දාහත් හැවිරිදි පුද්ගලයකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ.

හපුතලේ පදිංචි කරුවෙකු වන මොහු ගංජා ගෑම් 50ක් ළඟ තබා ගැනීමේ වරදට අද අළුයම පොලිස් අත්අඩංගුවට පත් වී ඇති අතර පැයක අතර කාලයක් තුළ සිය බැනියමෙන් ගෙල වැළලාගෙන ඇතැයි වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක