Menu

එක්බද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් පහකගේ SLFP සාමාජිකත්වය අහෝසියි!

January 10, 2018

ඒකාබද්ධ විපක්ෂයේ කි‍්‍රයාකාරීව කටයුතු කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ. මන්තී‍්‍රවරුන් පස් දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඉදිරියේදී අනෙකුත් මන්තී‍්‍රවරුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහිමිවන බවට පණිවිඩයක් ජනතාවට යැවීම මෙමගින් අපේක්ෂා කර ඇතැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (10දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක