Menu

පෙහොට්ටුවේ පෙත්සම් 08 ට අධිකරණය දිනයක් දෙයි.

January 10, 2018

පළාත් පාලන මැතිවරණයේ දී සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා ඇති පෙත්සම් 8ට ලබන 15 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මහරගම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා ඇති නඩුව එල්.ඩී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු අවස්ථාවේ ඒ බව දැනුම් දුන්නේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක