Menu

අගමැතිට පාරිලිමේන්තුවේදී පහර දෙයි..මන්ත‍්‍රීවරු ගුටි කෙළියක…බැදුම්කර වංචාව මුලු පාර්ලිමේන්තුවම ගිනියම් කරයි (VIDEO)

January 10, 2018

අද පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී හටගත් නොසන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව සැසිවාරය තාවකාලිකව විනාඩි 10කට අත්හිටුවීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත විය. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක