Menu

හිටපු ජනපතිගේ නැගණිය ජීවිතයට සමුදෙයි

May 8, 2017

මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියක් වූ ගාන්ධිනි විචිත්‍රා රාජපක්ෂ මැතිණිය අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ඇයගේ දේහය  ඇඹුල්දෙනිය පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු හෙට(09) සවස උඩහමුල්ල කනත්තේදී සිදුකිරීමට කටයුතු සුදානම් කොට ඇති බව වාර්තා වනවා

වැඩිපුරම කියැවූ පුවත්