Menu

“නව තනතුර ඇමතිවරයෙකුට දැරිය හැකි එකක්”- ෆොන්සේකා

May 8, 2017

විරෝධතා වර්ජන සදහා මුහුණු දීමට යෝජනා වී ඇති නව ඒකකයේ ප‍්‍රධානී තනතුර බාර ගැනීමේදී තමන් ඇමති ධුරයෙන් ඉවත් නොවන බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නව තනතුර ඇමතිවරයෙකුට දැරිය හැකි එකක් වනු ඇතැයිද පවසන ඔහු එය දේශපාලනයෙන් ඉවත් වී දැරිය යුතු තනතුරක් නොවන බවද සදහන් කරයි.

 

වැඩිපුරම කියැවූ පුවත්