Menu

මහින්ද ඝාතන කුමන්ත‍්‍රණයක් – ආරක්ෂාවට සිටි තවත් පොලිස් නිළධාරීන් 50ක් ඉවත් කරයි

May 7, 2017

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි තවත් පොලිස් නිළධාරීන් 50 දෙනෙකු හදිසියේම ඉවත් කළ බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙරද මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනෙකු හදිසියේම ඉවත් කර තිබුණා ..

වැඩිපුරම කියැවූ පුවත්