Menu

මධ්‍යම සභාවේ බල පෙරලියක්..ඉල්ලා අස්වූ ප‍්‍රමිත බණ්ඩාර මන්ත‍්‍රීවරුන් 11ක් සමග ස්වාධීන වෙයි..

May 6, 2017

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇත.

මධ්‍යම පළාත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය දරයි.

මෙම පිරිසත් සමගම පළාත් සභාවේ දැනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත‍්‍රීවරුන් එක්ව ඉදිරියේදී පෙරළියක් සිදු කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්