Menu

කෝටි 33ක සැප වාහන ගන්න ඇමතිවරු ලිස්ට් එක මෙන්න(VIDEO)

May 6, 2017

සුඛෝපභෝගී වාහන ගෙන්වීම සදහා රුපියල් කෝටි 33කට අනුමැතිය ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවෙක් ඉදිරිපත් කර ඇත.

මෙමගින් ඇමතිවරු හයකට, ආණ්කාරවරයෙකුට, අගමැති ලේකම් වරයෙකුට නවීන වාහන ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

පාදෙනියලාට හෙණ ඉල්ලමු…අපේ බදු මුදලෙන් ඇමතිවරුන්ට කෝටි තිස් තුනක වාහන අරන් දෙමු…

Posted by තිත්ත උනත් ඇත්ත Thiththa unath aththa on Friday, May 5, 2017

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක