Menu

ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද එකතු වෙයි (PHOTO)

December 7, 2017

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවය අද (07) කොළඹදී පැවැත්වුණා.

මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.

මනාලයාගේ සහ මනාළියගේ පාර්ශව දෙකෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපුු ජනපතිවරයායි.

එම විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක