Menu

‘සංගා – මහේලගේ සැලැස්ම ක‍්‍රියාත්මක කළ යුතුයි’.. ක‍්‍රිකට් ආයතනයට අනතුරු ඇගවීමක් (VIDEO)

December 6, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමට තිබෙන ඡන්ද සංඛ්‍යාව 75 දක්වා අඩුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (06දා) පැවැසීය.

මේ වනවිට එම ඡන්ද සංඛ්‍යාව 145ක් පැවතීම හේතුවෙන් ක්‍රීඩා සමාජ යම් පිරිසකගේ ග්‍රහණයට ලක්ව තිබෙන බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අර්බුද මේ හරහා නිර්මාණය වී තිබෙන බවත් පැවසූ ඇමතිවරයා ඡන්ද ප්‍රමාණය අඩුකිරීමට තමාට අවස්ථාව ලබා නොදුනහොත් දැනට පවතින ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහරින බවද කියා සිටියේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක