Menu

අරගලය ජයගනියි – පන්නිපිටියේ බෝගසට අධිකරණයෙන් තීන්දුවක්

April 9, 2017

පන්නිපිටියේ ඇති බෝ ගස ඉවත් කිරීම නතර කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක