Menu

ලංකාවේ දොස්තරලා අයි.එස් සංවිධානයේ..විඩියෝවක් නිකුත් කරමින් සියල්ල හෙළි කරයි

October 24, 2017

ලංකාවේ දොස්තරලා අයි.එස් සංවිධානයේ..විඩියෝවක් නිකුත් කරමින් සියල්ල හෙළි කරයි

අයි .එස්. අයි .එස් ත්‍රස්ත සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිහිපදෙනකුද කටයුතු කරන බව, එම සංවිධානය නිකුත් කර ඇති වීඩියෝවක දැක්වේ.

අයි.එස්.අයි.එස් සංවිධානයට අයත් අයි මුක්විල් නමැත්තකු නිකුත් කර ඇති මෙම වීඩියෝවේ ඔහු සඳහන් කර ඇත්තේ තම සංවිධානය තුළ ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් ගණනාවක වෛද්‍යවරුන් සේවයේ යෙදී සිටින බවයි. ලොව රටවල්වලින් තවදුරටත් වෛද්‍යවරුන් තම සංවිධානය වෙත බඳවාගන්නා බවද මුක්විල් මෙහිදී සඳහන් කර ඇත.

මෙම වීඩියෝව, අයි , එස් සංවිධානය ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත මෙන්ම සමාජ මාධ්‍ය වෙතද නිකුත් කර ඇත. තම සංවිධානයට වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ වන විට සිටින බැවින්, රෝගීන් 500 දෙනකුට වුවද ප්‍රතිකාර කළ හැකි බව මුක්විල් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක