Menu

ඉන්දියානු පුද්ගලයින් 07ක් අත්අඩංගුවට.. හේතුව මෙන්න

October 12, 2017

ඉන්දියානු පුද්ගලයින් 07ක් අත්අඩංගුවට.. හේතුව මෙන්න

ඉන්දියානු කණ්ඩායම හා ඔස්ටේ‍්‍රලියානු කන්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ප‍්‍රවේශපත‍්‍ර වැඩි මුදලට අලෙවි කල ඉන්දියානු පුද්ගලයින් හත් දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

වාර්තා වල දැක්වෙන ආකාරයට එම පුද්ගලයින් විසින් රු 1000 ටිකට් පත රු 3000කට අලෙවි කර ඇති අතර පොලිසිය විසින් ප‍්‍රවේශපත‍්‍ර 24ක් හා ඔවුන් සතුව තිබු රු 24180 මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ වන විට තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්වයෙ පසුවන අතර අවසන් තරගය හෙට හයිද‍්‍රාබාද් නුවර රජීව් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක