Menu

රුසියාවේ පිපිරීමක්

April 9, 2017

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය ස්ථානයකදී පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වේ.

සෙන්නයා ප්ලෝශ්චන්ද් දුම්රිය ස්ථානයේ පිපිරීමෙන් පිරිසක් අනතුරට ලක්ව ඇති බව ටාස් මෙන්ම ඉන්ටර්ඵක්ස් පුවත් ආයතන වාර්තා කළහ.

බිඳීගිය දොරවලින් යුතු දුම්රිය මැදිරියක ඡායාරුප සමාජ මාධ්‍යවල පළවී පළවී තිබූ අතර වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න..

වැඩිපුරම කියැවූ පුවත්