Menu

කටඋත්තරයක් දෙන්න ආ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට!

October 12, 2017

රත්තොට පොලිසියේ ස්ථානාධිපති කපිල දිසානායක ඊයේ (11) පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් උඩුදුම්බර ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටින අවධියේදී සිදු කරන ලදැයි පැවසෙන අපරාධයක් පිළිබඳ කටඋත්තරයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක