Menu

බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට : Exclusive

October 11, 2017

බැදුම්කර නිසා මලික්-කබීර් ඇමති ධුරවලින් ඉවතට : Exclusive

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දීම සදහා මලික් සමරවික‍්‍රම හා කබීර් හෂිම් යන ඇමතිවරුන් මේ වන විට එම කොමිසම හමුවට පැමිණ සිටී.

බැඳුම්කර කොමිසමේ මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් වඩාත් සාධාරන පරීක්‍ෂණයක් පැවැත්වීම උදෙසා මෙම ඇමතිවරුන් දෙදෙනා තාවකාලිකව එම ඇමති ඇමතිධූරයන්ගෙන් ඉවත් කෙරෙනු ඇති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ඇමති රවි කරුණානායක මහතාද මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබූ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙරයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක