Menu

වසර 115ක් පැරණි වාර්තාවක් ශ‍්‍රී ලංකා කණ්ඩායම බිද හෙළයි

October 10, 2017

වසර 115ක් පැරණි වාර්තාවක් ශ‍්‍රී ලංකා කණ්ඩායම බිද හෙළයි

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගය ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

එය වසර 115කට පසුව තෙවැනි ඉනිමේ ලකුණු 100කට වඩා අඩුවෙන් ලබාගත් කණ්ඩායමක් ටෙස්ට් ජයග‍්‍රහණයක් ලබාගත් පළමු  අවස්ථාව ලෙස පාකිස්තානු කණ්ඩායම එරෙහිව අද ලබාගත් ජයග‍්‍රහණය වාර්තා පොත් අතරට එක් වනවා.

අවසන් වරට තෙවැනි ඉනිමේ ලකුණු 100ට අඩුවෙන් ලබාගෙන තරගයක් ජයග‍්‍රහණය අත්කර ගෙන තිබෙන්නේ 1902 දීයි

එහිදී එංගලන්තයට එරෙහිව කැන්ගරුවන් තෙවැනි ඉනිමේදී ලකුණු 86ක් ලබා තරගය ජය ගෙන ඇත.

වාර්තා පොත් අලුත් කරමින් සිංහයින් පාකිස්තානුවන් පරදවා ඓතිහාසික ජයක් ලබති .

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක