Menu

නිරෝෂන් දික්වැල්ලගේ වීඩියෝවක් පිටවෙයි.. සම්පූර්ණ විඩියෝවම මෙන්න .! (VIDEO)

October 10, 2017

නිරෝෂන් දික්වැල්ලගේ වීඩියෝවක් පිටවෙයි.. සම්පූර්ණ විඩියෝවම මෙන්න .! (VIDEO)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩාවට අමතරව නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම රංගන ක්ෂේත්‍රයටද පා තබලා. මෙලෙසින් රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වූ නිරෝෂන් දික්වැල්ලගේ , කලාවට මංගල ආගමනය සිදු වූ මියුසික් විඩීයෝව නිකුත් ව තිබෙනවා.

එලෙස එලි දැක්වූ නි‍රෝෂන් දික්වැල්ල රංගනයෙන් දායකත්වය දක්වන පළමු ගීතයට බොහො දෙනෙක් වර්ණනා කර තිබෙනු හා ඔහුගේ රංගන හැකි‍යාව වර්ණනා කර තිබෙනු දැක ගත හැකි වුනා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක