Menu

එජාපයේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුට බැදුම්කර කොමිසමෙන් නොතීසි..

October 10, 2017

එජාපයේ ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුට බැදුම්කර කොමිසමෙන් නොතීසි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට හෙට (10) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හෙළි වී ඇති තොරුතුරු දැනගැනීමට මෙලෙස ඔවුන් කැඳවීමට නියමිතය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක