Menu

මහේල, උපුල් චන්දන හා වාස් සමගින් එක්ව බෝලෙට පයින් ගසයි (PHOTO)

October 10, 2017

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පසුගිය දිනකදී පාපන්දු තරගයක් සදහා සහභාගී වි තිබුණා.

එම තරගය පවත්වා තිබුණේ All Stars කණ්ඩායම හා Cricket Stars කණ්ඩායම අතරයි

එම තරගය කොළඹ සහිරා විද්‍යාලයිය ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර ඒ සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයින් වන උපුල් චන්දන හා චමින්ද වාස් සහභාගී වී තිබුණා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක