Menu

සිව්වැනි දිනයේදී ලෝක වාර්තාවක් ..(VIDEO)

October 10, 2017

එක් පන්දුවාරයක් යවමින් කඩුලු 3ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා ලෙස පාකිස්තානු දඟ පන්දු යවන ක්‍රීඩක හැරිස් සොහෙල් ඊයේ (09) වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඩුබායි හිදි දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදියි.

එහිදී හැරිස් සොහිල් සිය පළමු පන්දුවාර තුළදි ශ‍්‍රී ලංකා පිතිකරුවන් වන රංගන හේරත්, කුසල් මෙන්ඩිස් හා නුවන් ප‍්‍රදීප් දවා ගැනීමට සමත් වුනා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක