Menu

ජනපති මෛත‍්‍රී සහ මන්ත‍්‍රී විමල් වීරවංශ අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී..

October 9, 2017

ජනපති මෛත‍්‍රී සහ මන්ත‍්‍රී විමල් වීරවංශ අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්චාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

අනිද්දා (11) පස්වරුවේ එම සාකච්චාව පැවැත්වෙන බව ජතික නිදහස් පෙරමුණේ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා සදහන් කරයි.

ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා තම පක්‍ෂ විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම සාකච්චාව පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය.

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක