Menu

ඇමති දුමින්ද හිටපු ජනපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි

October 9, 2017

විශ‍්‍රාම සුවයෙන් ගෙදරට වී නොසිට මෙම රජය විසින් ආරම්භ කර ඇති වගා සංග‍්‍රාමයට එක් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ‘ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය’ වැඩසටහන යටතේ හෝමාගමදී පැවති කොළඹ දිස්ත‍්‍රික් වප්මගුල් උත්සවයේදීය.

ලෝකයේ බොහෝ රටවල නායකයන් විශ‍්‍රාම ගිය පසු කුඹුරට ගොවිබිමට එක්වන්නේ යයිද කී ඔහු මෙරට සිටි නායකයින් දෙපලගෙන්ද තම විශ‍්‍රාම දිවියේ එසේ කරන්නැයි ඉල්ලා සිටින බවද කීවේය.

මේ සදහා ‘ඵල දරන විශ‍්‍රාමය’ නම් අලූත් වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී කියා

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක