Menu

රජ මාලිගයක වෙඩි තැබීමක්

October 8, 2017

සෞදි වැසියෙකු වෙන වයස 28 හැවිරිදි මන්සූර් අල් අමීර් සෞදි අරාබියේ ජේඩා නුවර අල් සලාම් රජමාලිගයට කඩා වැදීමෙන් කල වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ශයට පත් වූහ. තුවාල ලැබූ ගණන 03යි. මිය ගිය දෙදෙනා රජ මාලිගාවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බවත් මෙම ඝාතකයා සිය මෝටර් රථය පදවාගෙන මාළිගයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී නිලධාරීන් ඊට බාධා කර තිබේ.මන්සූර් අල් අමීර් ආරක්ෂක නිළධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇත්තේ එම අවස්ථාවේදීය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක