Menu

හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එක ගන්නයි – සජිත්

October 7, 2017

දෙව්රම් වෙහෙර සහ බෝගහ වැව සමගි ජල ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් එතුමා කියා සිටියේ හම්බන්තොට වරාය විකිණීමේ කිසිම අදහසක් නොමැති බවත් එයට විදේශීය ආයෝජකයන් සම්බන්ද කර ගනිමින් එම කටයුතු සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් 06 වෙනිදා සිදු කළ උද්ඝෝෂනය සිදු කලේ රුපියල් 500 බත් පැකට් එකට හා අමතර මුදලට මැර පිරිස් එක් කරගනිමින් බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ එම විරෝධතාවයේ නිරත වූවේ එම ව්‍යාපෘති සාර්ථක වනවාට අකමැති කට්ටියක් බවද එතුමා ප්‍රකාශ කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක