Menu

හම්බන්තොට වරාය රටට වැඩක් නෑ – සරත් ෆොන්සේකා

October 7, 2017

ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කලේ කැලණිය ආසනයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසුවය. එතුමා කියා සිටියේ හම්බන්තොට වරාය විකිණීමේ කිසිම අදහසක් නොමැති බවත් නමුත් එය බදු ලබා දීමට ඇති බවත් මෙවැනි ව්‍යාපෘති රටට ඉතාමත් බරක් එහෙම නැත්නම් පාඩුවක් බවයි. එතුමා දිගින් දිගටම කියා සිටියේ කලින් හිටපු අය රටේ සම්පත් අළෙවි කරපු හැටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට අමතක වී ඇති බවය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක