Menu

විදුලි රැහැනක සිරවී සිටි අරුම පුදුම සත්වයා

October 7, 2017

මේ සිද්දිය වාර්ථා වෙන්නෙ විදෙස් වෙබ් අඩවියකින් .ග්‍රීසියේ ටෙම්පි නම් පර්වත මාර්ගයේ සිටි මිනිසුන් පිරිසක් සිතා ගත නොහැකි යමක් විදුලි රැහැන් වල එල්ලෙමින් තිබෙනු දැක ඇත මෙම සත්වයා ඔලිව් කොළ ආහාරයට ගැනීමට යාමේදී අං තට්ටුව මෙම විදුලි රැහැන් තුල පැටලි ගොස් තිබේ. මෙසේ විදුලි රැහැන් වල එල්ලි ඇත්තේ පණ ඇති එළුවෙකුය

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක