Menu

සේදවත්තේදී කාලිසුදා ඇතුලු දෙදෙනෙක් අල්ලයි

October 7, 2017

සේදවත්ත ප්‍රදේශයේ ”කාලි සුදා” නැමැත්තාගේ නිවසේ අවි ආයුද සගවා තීබෙන බවට රහසිගත තොරතුරක් ලැබීමෙන් පසු සැකකරු අත්තඩoගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු ටී පනස් හය උණ්ඩ හා කඩු දෙකක්ද සොයා ගෙන ඇත.  කාලි සුදා මනුෂ්‍ය ඝාතන හයකට ලේඛන ගත වූවෙකු බවත් ඔහු ”කාල්ටන් සුදා” යන නම පාවිච්චි කරන බවද පොලීසිය කියයි. තවද සේදවත්ත ප්‍රදේශයේම නිවසක් වටලා මත්ද්‍රව්‍ය හා මත්පෙති වගයක්ද අත්තඩoගුවට ගත් බවද මෙම සැකකරු රාත්‍රී සමාජ ජාලවලටද මෙම මත්පෙති ඉහළ මිළකට අළෙවි කරන බවද හෙලි වී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක