Menu

ඉරිදා සවස 02 සිට කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය නෑ

October 7, 2017

අත්‍යවශ්‍ය කටයුත්තක් නිසාවෙන් කෝට්ටේ, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, රාජගිරිය හා බණ්ඩාරනායකපුර සහ නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රදේශවලට ඉරිදා පස්වරු 2 සිට සදුදා 9 – 5 වෙනකන් පැය 15ක් ජලය සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. අවශ්‍ය ජලය කල් තබාම රැස්කර තබා ගන්නා ලෙස පාරිබෝගිකයන්ගෙන් ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටිනවා

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක