Menu

ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුන් වැඩවලට බාධා කරනවා නම් සභාව විසුරුවා හරින බවට ජනාධිපති කියයි

October 7, 2017

දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සභාවේ වැඩ කටයුතුවලට බාධා කරනවා නම් පළාත් සභාව විසුරුවා හරින බව වර්ථමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ශ්‍රී ල කා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සදහා ගාල්ලේදී පැවති වැඩසටහනක් අතරතුරදීය. දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ 2019 වසරේදීය.

දකුණු පළාතෙ දැන් ආණ්ඩුකාරවරයා වන හේමකුමාර නානායක්කාර ඉන් ඉවත්කර වත්මන් මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා ඊට පත් කර සභාවේ බලය පවරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක