Menu

එ.ජා.පයෙන් අලුත් අපේක්ෂකයන් රැසක්

October 7, 2017

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට අපේක්ෂකයන් 30,000 කට වැඩි ප්‍රමාණයක් අයදුම්පත් ලබා ගැනීමට සූදානම්ව සිටින බව හා යොවුන් පාර්ලිමේන්තුවට හා ජාතික යොවුන් පෙරමුණෙන් තරුණ පිරිස් වලින් අයදුම්පත් 1500කට පමණ ප්‍රමාණයක්ද ලැබී ඇති බව ආරoචි මාර්ග පවසයි.

මෙම තරුණ තරුණියන්ගෙන් තෝරාගත් පිරිස්වල නම් ගම් සියල්ලම එක්සත් ජාතික පක්ෂයේ ලේඛම් ඇමති කබීර් හෂීම් මහතා වෙත ඉදිරිපත් කර ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක