Menu

මහින්දගේ පොහොට්ටුව නිසා ශ‍්‍රීලනිපය පරදිනවා. ඒක එයා දන්නෙ නැද්ද එයා බබාද ? – දුමින්ද දිසානායක

October 7, 2017

හිටපු ජනපති මහින්ද රාජපක්ශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ශ්‍රී ල කා පොදු ජන පෙරමුණ ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයට තරග කලහොත් ශ්‍රී ල කා පොදු ජන පෙරමුණ ජයග්‍රහනය කරන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය වෙන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේඛම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිස්සානායක මහතා පැවසුවේය එතුමා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවැත් වුන පක්‍ෂ ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි.

එහිදී ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේ පක්‍ෂයේ නායකයා වයසට යනවිට පක්‍ෂයත් වයසට යන්න බැරි බවත් පක්‍ෂයේ නායකයා ලෙඩ වෙනකොට පක්‍ෂය ලෙඩ වෙන්න කිසිසේත්ම බැරි බවයි. තවද හිටපු ජනපති මහින්ද රාජපක්ශ මහතාට සිරිසේන ජනාධිපතිවරයා හා තරහක් තියා ගන්න පුලුවන් බවත් මන්ද තමන්ගේ ලේඛම් වරයා එක්ක ඡන්දෙ ඉල්ලා ලේඛම්වරයා අවසානයේ ජයග්‍රහණය කල බවත් සභාපති පරාද වු නිසා තරහක් තියා ගන්න පුලුවන් බවයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක