Menu

පාකිස්ථානුවන් අසරණ කරමින් දිමුත් පලමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදීම වාර්ථා පොත අලුතෙන් ලියයි

October 6, 2017

සoචාරක ශ්‍රී ලoකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පලමුවෙන්ම පන්දුවට පහර දෙන ශ්‍රී ලoකා කණ්ඩායම මේ වන විට කඩුළු 03 ක් දැවී  ලකුණු 194 ලබා ගෙන ප්‍රබල තත්වයක පසුවේ.

ශ්‍රී ලoකා කණ්ඩායම වෙනුවෙන් අනගි ඉණිමක් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න  සිය දිවියේ 7වන ශතකය වාර්ථා කරමින් මේ වන විට නොදැවී ලකුණු 101 ලබා ගනිමින් ක්‍රීඩා කරයි එය ශ්‍රී ලoකාව වෙනුවෙන් දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ලබා ගත් පලමු ශතකය ලෙසද වාර්ථ පොත් අතරට එක් වනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක