Menu

රත්මලානේ එජාප සංවිධායක හිරුණිකාට දෙයි – සන්නස්ගල අයින් කරයි

October 6, 2017

රත්මලාන ආසනයේ සංවිධායක ලෙස කටයුතු කලේ දිවයිනේ ප්‍රධාන පෙලේ
සිoහළ ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතාය. නවතම තොරතුරු අනුව රත්මලාන ආසනයේ එ.ජා.ප සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා දීමට තීරණය ඇති බවටයි වාර්ථා වන්නේ.
පසුගිය මහ මැතිවරණයේදී හිරුනිකා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරමින් පාර්ලිමේන්තු පැමිණියේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක