Menu

අනුර බන්ඩාරනායකගේ කෝටි ගණනක දේපළ අක්කාලට ලැබෙයි

October 6, 2017

හිටපු කතානායක වරයෙක් වන අනුර බන්ඩාරනායක මහතා මියගියේ අන්තිම කැමති පත්‍රයක් නොතබාමය. එම නිසා එතුමන්ගේ බූදලටය උරුමක්කරුවන් වන්නේ මම සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය බව පවසමින් සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මිය 2009-01-30 කොළඹ දිසා අධිකරණය හමුවේ බූදල් නඩුවක් පවරා ඇත. අනුර බණ්ඩාරනායක මහතා 2008 මාර්තු 16දින මියගියේය.

මෙම නඩුව මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් සමගම අනුර බණ්ඩාරනායක මහතාගේ රියදුරුවරයා හා එතුමා සමීපව ඇසුරු කල පුද්ගලයින් කිහිප දෙනෙක් කිහිප දෙනෙකුද මෙම වත්කම් තොගයට හිමිකම් කියමින් දිසා අධිකරනය හමුවේ පෙත්සම් ගොනු කර ඇත. කෙසේ වෙතත් එතුමාගේ බූදලයේ හිමිකම් නීත්‍යානූකූලව ලබා ගැනීම සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණඩාරණායක කුමාරතුංග මහත්මිය කොළඹ දිසා අධිකරණයට පැමිණියාය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක