Menu

බදියුදීන් ඉල්ලා අස්වෙයි..

October 6, 2017

රිෆ්කාන් බදියුදීන් (උතුරු පළාත් සභා මන්ත‍්‍රී) එම මහතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මන්ත්‍රීවරයාගේ මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට හා සභානායකවරයාට දන්වා තිබේ.

පළාත් සභාව අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් ඉල්ලා අස්වන්නේ සන්ධාන ලයිස්තුවේ මීලග අපේෂක්‍කයාට මන්ත‍්‍රී ධුරය ලබා දීමේ අරමුණින් බවයි.

රිෆ්කාන් බදියුදීන් මහතා ඇමති රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙක්ද වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක