Menu

රුහුණු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ හමුව හෙටයි

October 6, 2017

1978 සිටි මේ දක්වා රුහුණු සරසවියෙන් අධ්‍යන කටයුතු අවසන් කොට විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ ජාතික මෙහෙවරෙහි යෙදුණු හා දැනට ජාතික මෙහෙවරෙහි යෙදෙන සුවිශේෂී ආදිවිද්‍යාර්ථයින් ඇගයීමේ උත්සවයක් හෙට පෙරවරු 10ට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට සුදානම් කර ඇත.

එම උත්සවය විශ්ව විද්‍යාලයීය උපකුලපති නිවසේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර එම හමුවට සියලුම ආදී විද්‍යාර්ථයින් සහභාගී වන ලෙසට සංවිධායක කමිටුව ඉල්ලා සිටියි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක