Menu

උපනායක තිරිමාන්නට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි?.. තිරිමාන්න වෙනුවට අද පිටියට එන ක‍්‍රිඩකයා මෙන්න

October 6, 2017

පිට කොන්දේ ඇතිවූ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් හේතුවෙන් ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායක ළහිරු තිරිමාන්න හට අද පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වනවා.

පාකිස්තානු කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනයේදී තිරිමාන්න පන්දු රැකීම සදහා පිටියට නොපැමිණි අතර පසුගියදා පැවැති පුහුණු සැසියේදීද තිරිමාන්න පන්දුරැකීම සදහා සහභාගී වී නොමැති බව වාර්තා වෙයි

ඒ අනුව තිරිමාන්න වෙනුවට අවුරුදු 22 වයසැති සදීර සමරවික‍්‍රම මංගල ටෙස්ට් වරමි දිනා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

පළමු පෙළ විශිෂ්ට පිතිකරුවෙකු ලෙස නම්දරා සිටින සදීර මේ වන විටත් පළමු පෙළ ශතක හයක් රැස් කරගෙන සිටී.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක