Menu

පොලිසිය සීරුවෙන්.. හම්බන්තොට විරෝධයට සියල්ල සුදානම්

October 6, 2017

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ විකිනීමට විරෝධය පාමින් අද (06) හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය, අධිකරණ නියෝගයකින් වලකා තිබෙනවා.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක පවසා සිටින්නේ තම විරෝධතාව සූදාන්ම් කරගත් පරිදි සුදුකෙරෙනා බවයි.

ඒ වෙනුවෙන් මේ වන විට හම්බන්තොට හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදමින් පවතිනවා. විරෝධතාවය උදෑසන 10 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි විරෝධතාවයේ සංවිදායකයින් පවසන්නේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක