Menu

දණුෂ්කට ගුණතිකලට අයී.සී.සී.යෙන් දැඩි දඩුවම් .. තරග 06ක් තහනම්.. හේතුව මෙන්න

October 5, 2017

ඉන්දීය තරගාවලිය අතර තුරදී විවිධ විශමාචාර හේතූන් මත දනුශ්ක ගුණතිලකගේ ගිවිසුම් ගාස්තුවෙන් 20%ක දඩයක් මෙන්ම ජාත්‍යන්තර තරග 6ක් ද තහනම් කිරීම සදහා ICC විසින් මෙරට ක්‍රිකට් ආයතනය වෙත නිර්දේශ කර තිබේ.

එම චෝදනා,

1.බීමත්ව සිටීම.
2.අවේලාවන්හි විනෝද කටයුතු සදහා සම්බන්ද වීම.(Partying)
3.භෞතික චිකිත්සකවරයා වෙත අවශ්‍ය අවස්ථාවන්හිදි නොයෑම.
4.ශරීර සුවතා පරීක්ශණයන්ට සම්බන්ධ වීමට පෙර බීමත්ව සිටීම.
5.Yo-Yo පරීක්ශනය සාර්ථකව නිමා නොකිරීම.

ආදිය ඔහුට එල්ල වී ඇති චෝදනා වේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක