Menu

‘පියුමි එපා..නග්ගන්න එපා.. **ඩු එපා..’ පියුමි හංසමාලිට කොරියාවේදී කෙසෙල් ගෙඩි ප‍්‍රහාරයක් ..[Video]

October 5, 2017

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසිංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එහි සිටි පිරිස් විසින් ඇයට කෙසෙල් ගෙඩිවලින් පහර දී කුණුහරුපයෙන් බනිනු වීඩියෝවන්හි පැහැදිලිවම දැක්වෙයි.

පසුගියදා ආන්දෝලනයකට ලක් වූ ඇය විසින් රංගන දායකත්වය සැපයූ ඉරාජි වීරරත්නගේ නවතම ගීත වීඩියෝවේ කෙසෙල් ගෙඩියක කොටසක්ද තිබින.

හංසමාලීට ප‍්‍රහාර එල්ල කරන වීඩියෝව මෙතනින් 01 02

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක