Menu

වයඹ පළාත් සභාවේ තවත් පුටු පෙරළියක්

October 4, 2017

වයඹ පළාත් සභාවේ තවත් ඇමැති ධුරයක්‌ මෙම සතිය ඇතුළත වෙනස්‌ වනු ඇතැයි පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්‌ෂ නායකත්වය විවේචනය කිරීම මත මෙම ඇමැති ධුරය වෙනස්‌ කිරීමට හේතුවී ඇත.

වයඹ පළාත් සභාවේ බලය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක