Menu

‘පොලිස් යතුරුපැදිවලට අමතරව පාරිවාර රථ 11ක්’.. ප‍්‍රභූවරයෙක් අධිවේගයේ ගිය හැටි මෙන්න(VIDEO)

October 3, 2017

දක්‍ෂින අධිවේගී මාර්ගය ඔස්සේ ප‍්‍රභූවරයෙක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමරු වෙයි.

පොලිස් යතුරුපැදිවලට අමතරව එහි රථ 11ක් ගමන් කරයි.

පසුගිය රජය සමයේ රථ වාහන පිරිවරා ප‍්‍රභූන් ගමන් බිමන් යාම මැතිවරණ වේදිකාවේ ප‍්‍රබල ලෙස සාකච්ජා විය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක