Menu

සංගා, මහේලගෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායමට පණිවුඩයක්

October 2, 2017

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති තරඟයේ ශ්‍රී ලංකාවට නොසිතු විදිහට ජයක් හිමි වුනු අතර,  බොහෝ පිරිස් මෙම ජයග්‍රහණය ඉහලින් සැමරුවේ ශ්‍රී ලංකා පිලිට බොහෝ කාලයකින් පසු ලද සුපිරිතම හා තියුණුතම ජයග්‍රහණයක් හේතුවෙන්

මෙම විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ පිතිකරුවන් වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට හා නායක දිනේෂ් චන්දිමාල් ට මෙන්ම රංගන හේරත්ද තම ට්විටර් ගිණුම හරහා සුභ පතා තිබුණි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක