Menu

ශ්‍රද්ධා කපූර්ට නඩුවක්

September 30, 2017

ශ්‍රද්ධා කපූර් රගපාන හසීනා පර්කාර් චිත්‍රපටිය ලගදීම තිරගත වීමට ඇත. ශ්‍රද්ධා නිරූපණය කරන චරිතයට ගැලපෙන ඇදුම් විලාසිතා නිර්මාණය කලේ එම්.ඇන්ඩ් එම්. නම් වූ සමාගමයි. මෙම චිත්‍රපටියේ රූගත කිරීම් කරන්නටත් පෙර නිශ්පාදකවරයා හා ශ්‍රද්ධා කපූර් අතර ගිවිසුමක් අත්සන් කෙරුණි. ඒ ගිවිසුමට අනුව චිත්‍රපටියේ ප්‍රවර්ධන වැඩසටහන් වලදී එම සමාගමේ ඇදුම් හදුන්වා දීමක් සිදු කළ යුතු බවය.

නමුත් ප්‍රවර්ධන වැඩසටහන් වලදී මේ හදුන්වා දීම සිදු වී නැහැ. එම නිසා මෙම හේතුව සම්බන්දයෙන් ශ්‍රද්ධාටත් “හසීනා පර්කාර් චිත්‍රපටියේ නිශ්පාදකවරයාටත් නඩු පවරා තිබුනා.මේ අතරවාරයේම ඉන්දියාවේ පාතාල නායකයෙකු වන ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ කළු සල්ලි “හසීනා පර්කාර් චිත්‍රපටියේ නිශ්පාදනයට යොදවා ඇති දැයි ඉන්දීය පොලීසිය විසින් පරීක්ශණයක්ද අරඹා තිබෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක