Menu

පෙට්‍රල් සහ ඩීසල් මිළ ඉහළට

September 30, 2017

ඔක්තෝම්බර් මස සිට පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා. ලංකා අයි.ඕ.සී.සමාගම කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් මහතා කියා සිටියේ ඉන්ධන මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බවයි. වෙළඳපොළේ දැනට පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කළ බවයි ලංකා අයි. ඕ.සී. සමාගම පවසන්නේ. අයි ඕ සි සමාගමට දැනට පවතින මිල ගණන් හේතුවෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17 ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක පාඩුවක් සිදුවන බවද ශ්‍යාම් මහතා කියා සිටියේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක