Menu

ගල්සික්ස රොහින්ග්‍යා ගැටුම සම්බන්දයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගනී

September 30, 2017

ගල්සික්ස රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සිද්ධියට අදාළව තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 29 දා මියන්මාර සරණාගතයින් රදවා සිටි ගල්කිස්සේ ගොඩනැගිල්ල ඉදිරිපිට කලහකාරීව හැසිරුණු පිරිසෙන් එක් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත් විය. ගල්කිස්ස පොලීසිය මගින් සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය අද පැවැසීය. ගල්සිකිස්සේ පදිංචි පොඩි මැණිකේ වන මෙම කාන්තාව මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක